fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අදත් දිස්ති‍්‍රක්ක 15 කට මිලිමීටර 100ක තද වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 10:17

අදත් දිස්ති‍්‍රක්ක 15 කට මිලිමීටර 100ක තද වැසි

අදත් දිස්ති‍්‍රක්ක 15 කට මිලිමීටර 100ක පමණ තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මධ්‍යම, සබරගමුව, උතුරු මැද, දකුණ සහ ඌව පළාත්වල සියලු දිස්ති‍්‍රක්ක මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ති‍්‍රක්කවල ද තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හටගැනීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතිනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්