fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වහාම ගැටුම් අවසන් කරන්නැයි ජගත් සංවිධානය ඉරාකයට දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 09:37

වහාම ගැටුම් අවසන් කරන්නැයි ජගත් සංවිධානය ඉරාකයට දැනුම් දෙයි

ඉරාකයේ  රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හැකි ඉක්මනින් නවත්වන ලෙසට ජගත් සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

ඉරාක රජයට විරුද්ධව උද්ඝෝෂණකරුවන් උද්ඝෝෂණවල නිරත වන අතර ඒවා දැඩි ප්‍රචණ්ඩකාරී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පවතින ගැටුම්වලින් විරෝධතාවයේ නිරත පුද්ගලයින් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. තුවාල ලැබූ සංඛ්‍යාව 4000කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විරැකියාව රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හා දූෂණ හේතුවෙන් ජනතාව මෙසේ උද්ඝෝෂණවල නිරතව සිටිනවා. තමන්ට සාධාරණ විසදුමක් ලබා දෙන තුරු දිගින් දිගමට උද්ඝෝෂණවල නිරතවන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo