fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අවසන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 08:56

Update: ජනපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අවසන්

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම හෙට සිදුවනවා. ජනාධිපති ධුර අපේක්ෂකයින් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමද අද මධ්‍යහන 12 න් අවසන් වුණා. මේ වන විට ජනාධිපති ධුර අපේක්ෂකයින් 38 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12ට අවසන්

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12න් අවසන් වනවා. මේ වන විට අපේක්ෂකයින් 33 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 6, 2019 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්