fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්තමාන ආණ්ඩුව තුළ කලින් පැවති ආණ්ඩුවලට වඩා වෙනසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 18:44

වර්තමාන ආණ්ඩුව තුළ කලින් පැවති ආණ්ඩුවලට වඩා වෙනසක්

වර්තමාන ආණ්ඩුව තුළ කලින් පැවති ආණ්ඩුවලට වඩා වෙනසක් දැකගත හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසනවා. තංගල්ල ආසන කාන්තා බලමණ්ඩල රැස්වීමක් අමතමින්  ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්