fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතෘභූමියට එරෙහි සතුරු බලවේග ජය ගත්තේ රණවිරුවන්ගේ කැපවීමෙන් – ජනපති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 13:26

මාතෘභූමියට එරෙහි සතුරු බලවේග ජය ගත්තේ රණවිරුවන්ගේ කැපවීමෙන් – ජනපති

මාතෘභූමියට එරෙහිව ආ සියලු සතුරු බලවේග ජය ගැනිමට හැකිවුයේ නිර්භීත රණවිරුවන්ගේ කැපවීම නිසා බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා.

කටුුකුරුන්ද විශේෂ බලකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකළ නිලධාරින් විසිරයාමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන් ගැන ජනතාවගේ විවිධාකාර චෝදනා එල්ලවි ඇතත් එවැනි කිසිදු චෝදනාවක් නොමැති පිරිසක් ලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය හැදින්විය හැකි බවයි ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 13:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්