දිළිදු ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරවීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඇල්පිටිය, කැටපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/SUrtQM65SnM”]