fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැර අවසන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 12:46

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැර අවසන්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද දැන්විම් පති‍්‍රකා බෙදාහැර අවසන් බව ගාල්ල දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා ප‍්‍රකාශ කළා.

ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවයි විදානපතිරණ මහතා සදහන් කළේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවනේ විශේෂ ආරක්ෂක වැඩිපළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්