fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඑල ඉදිරි දින කිහිපයේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 12:05

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඑල ඉදිරි දින කිහිපයේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඑල ලබන සතිය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළා.

ප‍්‍රතිඑල නිකුත් කිරිමට අදාල කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි සනත් පූජිත මහතා පවසන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත ප‍්‍රතිඑල නිකුත් කිරිමටයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.

ප‍්‍රතිඑල අන්තර්ජාලයට නිකුත් කිරිමට සහ පාසල් වලට නිකුත් කිරිමට ද සූදානම් බවයි සනත් පුජිත මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්