fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය සිය ජනාධිපතිවරණයට මැදිහත් වන බවට ඇමරිකාවෙන් චෝදනා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 10:29

ඉරානය සිය ජනාධිපතිවරණයට මැදිහත් වන බවට ඇමරිකාවෙන් චෝදනා

ඇමරිකා ජනාධිපතිවරණයට ඉරාන හැකර්වරුන් මැදිහත්වීමේ අවදානමක් ඇති බව ඇමරිකා බලධාරීන් ප‍්‍රකාශ කළා.

ඉරාන රජයට සම්බන්ධ කණ්ඩායම් ඒ සඳහා අන්තර්ජාල මෙහෙයුම් ආරම්භ කළ බවට තොරතුරු ලැබී තිබෙනවා. 2013 වසරේ සිට අවස්ථා කිහිපයකදී ඉරානය ඒ සඳහා උත්සහ කළ බවටයි ඇමරිකාව චෝදනා කළේ.

ඊට එරෙහිව පියවර ගන්නා බව ඇමරිකා බලධාරින් සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්