fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිස්සගේ ”නොකියූ කතා කෘතිය” එළිදැක්වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 16:49

තිස්සගේ ”නොකියූ කතා කෘතිය” එළිදැක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ නොකියූ කතා කෘතිය එළිදැක්වීම කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී සිදුකෙරුණා.

තිස්ස අත්තනායක මහතා සිරගතව සිටි කාලයේ දීයි නොකියූ කතා කෘතිය රචනා කර ඇත්තේ. 2015 වසරේ සිදුවූ දේශපාලන පරිවර්තනය පිළිබද තොරතුරු මීට ඇතුළත්.

කින්නියාවල පාලිත ස්වාමීන් වහන්සේ සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර්,  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණී සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 16:49

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo