fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 12:42

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට

ප්‍රංශයේ පැරිස් නුවර සිදු වූ පිහි ඇණුමකින් පොලිස් නිළධාරින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා.

වසර 16ක් ප්‍රංශ පොලිසියට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි  අයෙකු ප්‍රහාරය සිදු කර ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. එම තැනැත්තා ද පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුනා. ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළිව නැහැ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්