fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 12:18

නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කොළඹට

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් කොළඹට පැමිණ තිබෙනවා.

පක්ෂ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරණය සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ඇතුලු වත්මන් දේශපාලන තත්වය පිළිබද සාකච්ඡා කිරීමයි අරමුණ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්