fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 09:32

මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා

ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිමේ පුණ්‍ය මහෝත්සවය ලබන ඉරිදා පැවැත්වෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ලක්දිවට බුදුදහම රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන් වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ පිංකම් මාලාව ද අද සිට ආරම්භ වන අතර මිහිඳු පෙරහර අද රාතී‍්‍රයේ වීථි සංචාරය කිරීමටයි නියමිත. මිහිඳු මහ පෙරහර ශ්‍රී‍්‍ර ලංකාවේ පළමු පෙරහර ලෙස සැලකෙන අතර එය ජාතික පෙරහරක් ලෙස ද ගැසට් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්