fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පානීය ජලය පිළිබද ගැටලුවක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 09:27

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පානීය ජලය පිළිබද ගැටලුවක්

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පානීය නල ජලය සම්බන්ධයෙන් ගැටලු මතුවුණා.

එම ජලය පානය කිරීමට තරම් ආරක්ෂිත නොවන බවයි භෙළිවුණේ. ඒ අනුව ජලයේ ගුණාත්මකබව පරීක්ෂා කිරීමට සාම්පල ලබාගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් අගනුවරට යවා ඇති බව එරට ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

ඊට අදාල වාර්තාව ලබන මස පළමු සතියේ නිකුත් කරන බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo