fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ඡන්ද විමසීම පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 18:31

ඇල්පිටිය ඡන්ද විමසීම පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබඳ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. පොලිස් නිලධාරීන්, මැතිවරණ රාජකාරිවල නිරත රජයේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්