ඔක්තෝබර් 04 වනදා සිකුරාදා එනම් හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච් එම් ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.