ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අරමුණ බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/G8dKsVSe5Mc”]