fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කිරීම ලබන 6 වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 17:03

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කිරීම ලබන 6 වනදා

ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කිරීම ලබන 6 වනදා සිදු වනවා.

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කොට ශාසනයට පූජා කිරීම සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මිහින්තලා පුදබිම සංවර්ධනයට වත්මන් රජය රුපියල් කෝටි පනහක මුදලක් වෙන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්