ඉදිරි ජනාධිපතිවරණය සදහා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ඇප මුදල් අද තැන්පත් කළා. ඒ ජනසෙත පෙරමුණ පක්ෂය යටතේයි. මැතිවරණ කොමිසන් සභාවට පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු උන් වහන්සේ මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lzQEXLgNwY8″]