fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැඩි දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 09:37

මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැඩි දැනුම්දීමක්

මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හා ස්වාධින අපේක්ෂකයන්ට දැනුම්දීමක් කළා.

ඒ ඔවුන් ප‍්‍රදර්ශනය කර ඇති කටවුට් හා පෝස්ටර් ආදිය ස්වේච්ඡාවෙන් ඉවත් කරගන්නා ලෙස පවසමින්. ඉවත් කර නොගන්නා පෝස්ටර් ලබන 07 වනදායින් පසුව පොලිසිය යොදා ඉවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කළේ.

දේශපාලන පක්ෂ නියෝජිකයන් හා පොලිස් ප‍්‍රධානින් සමඟ ද මැතිවරණ කොමිසම ඊයේ (02) සාකච්ඡා කළා. එහිදි මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්