fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජය පාකිස්ථානයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 09:24

තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයේ ජය පාකිස්ථානයට

ශ‍්‍රි ලංකාවට එරෙහි තුන් වන එක්දින ක‍්‍රිකට් තරගයත් ජය ගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ‍්‍රි ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුළු 09කට ලබාගත් ලකුණු සංඛ්‍යාව 297ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 133ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ පාකිස්ථානය පන්දුවාර 48යි පන්දු 02කදී කඩුළු 05ක් පමණක් දැවි ලකුණු 299ක් රැස්කර ජය හිමිකර ගැනීමට සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 09:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo