එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ මහා සම්මේලනය පැවැත්වෙන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ai2RGW_a6Vk”]