fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අගමැති ප‍්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 08:49

එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අගමැති ප‍්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ මහා සම්මේලනය පැවැත්වෙන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්