fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල්ට එරෙහි දූෂණ නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 15:45

විමල්ට එරෙහි දූෂණ නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති දූෂණ නඩුවක් නොවැම්බර් 27 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. වසර 6 ක් තුළ සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75 ක් වටිනා මුදල් සහ දේපල අයථා ලෙස උපයා ගත් බවටයි වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo