fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලකුණ සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 17:23

ලකුණ සම්බන්ධ ප‍්‍රශ්නයක් තියෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීමට අදාළ ව්‍යවස්ථාව මෙන්ම ගිවිසුම පිලිබද අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්