fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ඇමෙරිකා නියෝජ්‍ය තානාපති තොන්ඩමන් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 17:17

මෙරට ඇමෙරිකා නියෝජ්‍ය තානාපති තොන්ඩමන් හමු වෙයි

මෙරට ඇමෙරිකා නියෝජ්‍ය තානාපති මාර්ටින් ටී කෙලි මහතා හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අතර විශේෂ හමුවක් නුවරඑළියේදී පැවැත්වුණා.

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය,ජනාධිපතිවරණය හා වතුකරයේ ජනතාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. පැයකට වැඩි කාලයක් මෙම සාකච්ඡා පැවැත්වුණා. ඇමෙරිකා තානාපති කාර්යාලයේ ආරාධනයෙනුයි ආරුමුගම් තොන්ඩමන් මහතා මෙම සාකච්ඡා සඳහා සහභාගි වුණේ. ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුලු කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 2, 2019 17:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්