ජනතාවගේ බලාපොරොත්තු නිසි ලෙස ඉටු නොවීම හේතුවෙන් විකල්ප බලවේග ඒ වෙනුවෙන් බිහි වන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
රත්නපුර මහ සමන් දේවාලය වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යෙවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XRdCpyFOUvg”]