fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොකු ලූනු ආනයනික බද්ද රුපියල් 39 කින් පහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 18:39

ලොකු ලූනු ආනයනික බද්ද රුපියල් 39 කින් පහළට

රුපියල් 40 ක්ව තිබූ ආනයනික ලොකු ලූනු බද්ද රුපියල් 39 කින් පහත දැමූ බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 18:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්