ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධාන කළ ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 10න් පහළ කලාපිය ටෙනිස් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට කොළඹ මියුසියස් විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 10න් පහළ කලාපිය ටෙනිස් තරගාවලිය සදහා පාසල් කණ්ඩායම් 73ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් දහසකට අධික පිරිසක් එක්ව සිටියා. ටෙනිස් සංගම් පිටියේ පැවති තරගාවලියේ බාලක ශුරතාවය දිනා ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලීය කණ්ඩායමයි. බාලක අංශයේ අනුශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගත්තා.