fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහී මංගල ජන රැළිය ලබන 10 වනදා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 12:47

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහී මංගල ජන රැළිය ලබන 10 වනදා

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහී මංගල ජන රැළිය ලබන 10 වනදා පවත්වන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 1, 2019 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්