විජයදාසට හිටපු සොලිසිටර් ජෙනරාල්ගෙන් අභියෝගයක්

විජයදාසට හිටපු සොලිසිටර් ජෙනරාල්ගෙන් අභියෝගයක් 0

🕔19:15, 31.ඔක්. 2019

හිටපු අධිකරණ අමාත්‍ය නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා තමන් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව හමුවේ පැහැදිලිකිරීමක් කළ යුතු බව හිටපු සොලිසිටර් ජෙනරාල් නවරත්න බණ්ඩාර මහතා පවසනවා. අයිටීඑන් සීතල ඊතල සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.      

Read Full Article
2015 වසරින් පසු මෙරට සමාජය තුළ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂිතයි

2015 වසරින් පසු මෙරට සමාජය තුළ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂිතයි 0

🕔19:15, 31.ඔක්. 2019

2015 වසරින් පසු මෙරට සමාජය තුළ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වූ බව එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික චමීර පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ද මෙහිදී අදහස්

Read Full Article
මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධි කිහිපයක්

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධි කිහිපයක් 0

🕔19:03, 31.ඔක්. 2019

මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී තිබෙනවා. ගම්පහ, ගනේමුල්ල, බොල්ලත සහ ගලහිටියාව යන ග්‍රාමනිලධාරී වසම්වල නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාල කිහිපයකට හානි සිදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කරන්නේ. එම කාර්යාලවලට අයත් කටවුට් සහ කොඩි ගිනි තබා විනාශ

Read Full Article
ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව ප්‍රතිපත්තියි

ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව ප්‍රතිපත්තියි 0

🕔18:54, 31.ඔක්. 2019

ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සදහා ඇහැලියගොඩදී පැවැති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.  

Read Full Article
තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් 0

🕔18:45, 31.ඔක්. 2019

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනයට ගොඩබැස්සවීමට ගිය හෙළිකොප්ටර් යානය අනතුරට ලක්කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙස මැතිවරණ කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙළිකොප්ටර් යානය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී

Read Full Article
කාන්තාවන්ට දෙන ගෞරවය ගැන මනූෂගෙන් චෝදනාවක්

කාන්තාවන්ට දෙන ගෞරවය ගැන මනූෂගෙන් චෝදනාවක් 0

🕔18:30, 31.ඔක්. 2019

කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ගරහන පුද්ගලයින්ගෙන් කාන්තා සෙතක් බලාපොරොත්තු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.  

Read Full Article
මහාචාර්ය ආනන්දට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි

මහාචාර්ය ආනන්දට එරෙහි නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය දින දෙයි 0

🕔18:12, 31.ඔක්. 2019

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි මස 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු කොට ඇති බව දැන එය සිදු කළ

Read Full Article
හේමසිරිට සහ පූජිත්ට ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක්

හේමසිරිට සහ පූජිත්ට ඇප ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් 0

🕔18:02, 31.ඔක්. 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට ඇප ඉල්ලා අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාවට ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර

Read Full Article
ජාතික ප්‍රශ්න විසඳිය හැක්කේ නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි

ජාතික ප්‍රශ්න විසඳිය හැක්කේ නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි 0

🕔17:53, 31.ඔක්. 2019

රටේ ජාතික ප්‍රශ්න විසදීය හැක්කේ නිර්පාක්ෂික ජනාධිපතිවරයකුට පමණක් බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.                

Read Full Article
මිනුවන්ගොඩ නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහය සජිත්ට

මිනුවන්ගොඩ නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහය සජිත්ට 0

🕔17:52, 31.ඔක්. 2019

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් දූෂණ චෝදනා නොමැති එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බැවින් ඔහුට සහාය පළ කිරීමට මිනුවන්ගොඩ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මිනුවන්ගොඩ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක රුවන් රණතුංග මහතා

Read Full Article

Default