fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුරු වෘත්තීය සමිති මුදල් ඇමති හමු වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 19:39

ගුරු වෘත්තීය සමිති  මුදල් ඇමති හමු වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගුරු වෘත්තීය සමිති හා දුම්රිය සේවක සමිති ආරම්භ කළ සේවක වර්ජනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ මුදල් අමාත්‍යාංශයේදීයි. සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස්දැක් වූ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින්.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 19:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්