රට සංවර්ධනය කිරිමේදී පෞද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවට පොදු න්‍යයාය පත්‍රයක් අනුගමනය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොලොන්නාව ආසන බල මණ්ඩල රැස්විම අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/L6adtLm2Dt8″]