අලි මරණවලට හේතුව තවමත් අභිරසහක්
Related Articles
හබරන හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ වන අලින් මිය යාමට හේතුව විෂ ශරීර ගතවීමක් බවට නිශ්චිත සාධකයක් මෙතෙක් හෙළිව නොමැති බව පශු වෛද්‍යවරුන් පවසනවා.
වනඅලින් මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරික්ෂණයකින් බවයි වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසන්නේ. මිය ගිය සතුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කර තිබෙනවා.