fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලි මරණවලට හේතුව තවමත් අභිරසහක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 11:18

අලි මරණවලට හේතුව තවමත් අභිරසහක්

හබරන හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ වන අලින් මිය යාමට හේතුව විෂ ශරීර ගතවීමක් බවට නිශ්චිත සාධකයක් මෙතෙක් හෙළිව නොමැති බව  පශු වෛද්‍යවරුන් පවසනවා.

වනඅලින් මිය යාමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ හැක්කේ වැඩිදුර විද්‍යාත්මක පරික්ෂණයකින් බවයි වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසන්නේ. මිය ගිය සතුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 30, 2019 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්