සෞදි සෙබලුන් දහස් ගණනක් තමන් භාරයට ගත් යේමන හූති සටන්කරුවන් එම සෙබලුන්ගේ වීඩියෝ පටයක් මාධ්‍යට නිකුත් කර තිබෙනවා. දේශසීමා උල්ලංඝනය කළ සෞදි සෙබලුන් මෙසේ තමන්භාරයට ගත් බවයි හූති සටන්කරුවන් ප්‍රකාශ කරන්නේ.
සෙබලුන් 500 දෙනෙකු පමණ ඝාතනයට ලක්ව හෝ තුවාල ලබා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සෞදි හමුදා බලඇණි තුනක් මෙසේ යේමන සටන්කරුවන්ගේ භාරයට ගෙන තිබෙනවා. තම තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ඉරානය ප්‍රහාර එල්ල කළ බවට සෞදි අරාබිය චෝදනා කළද එම ප්‍රහාරය තමන් සිදු කළ බවට හූති සටන්කරුවන් ප්‍රහාරයට පසුදිනම වගකීම භාරගත්තා.