ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වනවා. ජනාධිපතිවරණයේ දී ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අනුගමනය කරන කි‍්‍රයාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එහිදී අපේක්ෂා කරන බවයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ති‍්‍ර වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/Qy_1nXle7Zc”]
මේ අතර පොහොට්ටුව ලකුණට ඡන්දය භාවිත කිරීමට ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට නොහැකි බව පසුගිය සෙනසුරාදා පොදුජන පෙරමුණේ නායකත්වයට තමන් දැනුම් දුන් බවයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා කුරුණෑගලදී පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේ.