fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 18:41

ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය අද

ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

ලංකා සමසමාජ පක්ෂ ජාතික සම්මේලනය පැවැත්වුණේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයී. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ / සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්