හෙට දිනයේ පස්වරු දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/KzYm0kGrJPs”]