fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ ජීව විද්‍යා සිසුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 10:11

උසස් පෙළ ජීව විද්‍යා සිසුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට පෙනීසිටි අයදුම්කරුවන්ට කිසිඳු අසාධාරණයක් නොවන පරිදි විභාගය පවත්වා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට තහවුරු කර තිබෙනවා.

පිළිතුරු පත‍්‍ර ඇගයීමේදී ද ඔවුන්ට සාධාරණය ඉටුවන පරිදි කටයුතු කරන බවයි කොමසාරිස්වරයා සඳහන් කළේ. උසස් පෙළ ජීව විද්‍යා ගුරු මාර්ගෝපදේශය හා එම විභාගය සිංහල දරුවන්ට අසාධාරණයක් බව පවසමින් පසුගියදා පළවූ වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සනත් පූජිත මහතා කරුණු පැහැදිලි කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 29, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්