රටේ ජනතාව අපහසුතාවයට පත් කරමින් සතුටුවන දේශපාලඥයන් පරාජය කිරිම සදහා රටේ ජනතාව පෙළ ගැසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/gCX-fbfkhnk”]