ජනතාවට ඇහුම්කන් දෙන නායකයෙකු එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/u6zXRqHODMk”]