fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් පරික්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 15:35

පොලිස් පරික්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 11 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.

සැප්තැම්බර් නවවනදා ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඔවුන් උසස්කිරිම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

සේවා කාලය හා කුසලතාව පදනම් කරගෙන උසස්කිරීම් සදහා පැවති සම්මුඛ පරික්ෂණයේදී ලබාගත් ලකුණු අනුපිලිවෙල සලකා උසස්වීම් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo