ඉම්රාන් ඛාන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මුහුණට මුහුණලා සිදුකෙරෙන යුද්ධයක ප්රතිඑල දේශසීමාවන් ඉක්මවා යනු ඇති බව සදහන් කරමින්. එය සමස්ත ලෝකයටම බලපෑමක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එබැවින් එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම ජගත් සංවිධානයේ යුතුකම බව ද නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් පාකිස්ථාන අග්රාමාත්යවරයා ප්රකාශ කර තිබෙනවා.