fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉම්රාන් ඛාන්ගෙන් අනතුරු ඇගවීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 15:55

ඉම්රාන් ඛාන්ගෙන් අනතුරු ඇගවීමක්

ඉම්රාන් ඛාන් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මුහුණට මුහුණලා සිදුකෙරෙන යුද්ධයක ප‍්‍රතිඑල දේශසීමාවන් ඉක්මවා යනු ඇති බව සදහන් කරමින්. එය සමස්ත ලෝකයටම බලපෑමක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම ජගත් සංවිධානයේ යුතුකම බව ද නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්