fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට ස්වයංරැකියා පුහුණුව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 11:17

සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට ස්වයංරැකියා පුහුණුව

සිරදඬුවමට ලක්ව සිටින කාන්තාවන් විශාල පිරිසකට දිරිය කතුන් වැඩසටහන යටතේ ස්වයංරැකියා පුහුණුව ලබා දීමට හැකි වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසනවා.

දිරිය කතුන් වැඩසටහන යටතේ කාන්තාවන් නිෂ්පාදනය කළ පාවහන්,  අත්බෑග් ආදී නිෂ්පාදන මිලියනයක ඇණවුමක් හයිඩ්‍රාමනී ආයතනය සුජීව සේනසිංහ කාන්තා පදනම වෙත භාර දිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙමගින් විශාල විදේශ විනිමයක් මෙරට වෙත රැගෙන ඒමේ හැකියාවක් පවතිනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්