fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 10:56

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරන්තුඩුව මාවල ප‍්‍රදේශයේදී. ඔහු සතුව තිබී ගෝඩා ලීටර දසදහස් හයසිය අසූ තුනක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු වාද්දුව ප‍්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්