fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 10:29

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස සහ කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශවලදී. ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 9 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. සැකකරුවන් පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 28, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo