දුම්රිය සේවකයින් දෙවන දිනටත් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අද (27) පැවති මාධ්‍ය හමුකදී රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/FRzI43b1YgY”]