fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර රහිතව වැලි ප‍්‍රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2019 15:01

බලපත‍්‍ර රහිතව වැලි ප‍්‍රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදා භාරයට

බලපත‍්‍ර රහිතව වැලි ප‍්‍රවාහනය කළ තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

වයඹ නාවික විධානයයි වැටලීම සිදුකළේ. ඒ සිලාවතුර හුනෙයිස්නගර් ප‍්‍රදේශයේ දි. වැලි ප‍්‍රවාහනය කළ ට‍්‍රැක්ටර් රථය සහ වැලි කියුබ් එකක් නාවික හමුදා භාරයට ගැනුණා.

ඉදිරි විමර්ශන සදහා ඔවුන් සිලාවතුර පොලිසියට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 27, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්