”රාවනා වන්” නිපද වු ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිදු දයාරත්න දිවයිනට
Related Articles
ශ්‍රී ලංකා වෙනුවෙන් රාවනා වන් නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිදු දයාරත්න මහතා ඊයේ (26) දිවයිනට පැමිණියා
එහිදී ඔහුව පිළිගැනීමට ඔහුගේ ආදරණීය මෑණියන් සහ ඔහු අධ්‍යාපනය ලැබූ පිනන්වල මධ්‍යම මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට එක්ව සිටියා.
මෙහිදී ඔහු පවසා සිටියේ තමා සිදුකළ නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාව නිපදවීම පිලිබදව සතුටු වන බවයි.