fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂ නායකත්වය ඉදිරියටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 19:24

පක්ෂ නායකත්වය ඉදිරියටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා.

අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කර ගැනීම පිලිබද මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දුන්නා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2019 19:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්