ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන 30 වනදා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Ga6j6mi0KTc&feature=youtu.be&fbclid=IwAR0ufJ4Z13rptpx0QYXaADsErKhvUY3qdJoQF6okaIiDPx2zqJ14OcvRk9I”]